10 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් විය. එම ඉවත් වීම සිදුවූයේ ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයකට අනුවය. ට්‍රම්ප් මේ බව තීරණය කළේ සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම්දීමෙන් පසුවය... 12 minutes ago
Y ලෝකයේ එකම රට!! · 1 hour ago කටින් බතල හිටවන මේ වගේ සුදුලෝගු 225 ක් මොකටද අප්පා..! ඩිජිටල් තාක්‍ෂණයෙන් මේ පාර්ලිමේන්තු සැසිවාර කරගෙන යන්නේනම් තෙල් නැව් කිහිපයක මුදල එකවර ගෙවන්න පුලුවනි නේද! අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ මුහුණ පෙන්නලා විශ්‍රාමික පඩිය ජිවිත කාලයටම දෙන ලෝකයේ එකම රට!! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් බතල හිටවන මේ වගේ සුදුලෝගු 225 ක් මොකටද අප්පා..! ඩිජිටල් තාක්‍ෂණයෙන් මේ පාර්ලිමේන්තු සැසිවාර කරගෙන යන්නේනම් තෙල් නැව් කිහිපයක මුදල එකවර ගෙවන්න පුලුවනි නේද! අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ මුහුණ පෙන්නලා විශ්‍රාමික පඩිය ජිවිත කාලයටම දෙන ලෝකයේ එකම රට!!