(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමට සහ ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරුන් පත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (16) දැනුම් දුන්නේය.
ඒ අනුව එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ සිටින්නේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතාය.
නසීර් අහමඩ්, අරවින්ද් කුමාර් නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, මොහමඩ් මුසම්මිල් , චමින්ද විජේසිරි, වරුණ ලියනගේ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ කෝකිලා ගුණවර්ධන , ලලිත් වර්ණ කුමාර යන අය කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
කතානායකවරයා මෙම නිවේදනය කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුවේ කමිටුවකට අලුත් සාමාජිකයෝ
sharm warn Wednesday, 16 November 2022 03:49 PM
මරු සභාපති. . ව්යාපාර ඔහේ පලයන් කියල දියුනු වෙයි බලාගෙන ඉද්දිම.. බල්ටි නැතත් විසිල් නම් එමටයි..