(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් අහන ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු ඉඩම් නඩු වගේ වී ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.
මීට වසර දෙකකට පෙර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලැබුනේ අද බව කී තුෂාර ඉඳුනිල් මහතා ඉඩම් නඩුවක් තීන්දුව එනකොට අදාල පාර්ශවයන් මැරිල ගිහිල්ලා යැයි කීය.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුරක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුෂාර ඉඳුනිල් මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd