
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
පාර්ලිමේන්තුව අනිද්දා (3) උදේ 9.00 දක්වා කල් තබන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මැතිසබේට දැනුම් දුන්නේය.
අද දහවල් 12.30 ට පෙර වැය ශීර්ෂ සම්මත කරගත් පසු සභාව මෙසේ කල් තබන බවද ඔහු පැවසීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමෙන් අනතුරුව කථානායකවරයා මෙම තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd