IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාර්ලිමේන්තුව 18 කැඳවයි: කතානායකගෙන් ගැසට්ටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

පාර්ලිමේන්තුව ලබන 18 වැනිදා බ්‍රහස්පතින්දා පෙරවරු 9.30ට කැඳවන බවට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

ඔහු මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි  අමරසූරිය මෙනවිය  ස්ථාවර නියෝග සංග්‍රහයේ 16  ස්ථාවර නියෝගය ප්‍රකාරව කරන ලද ඉල්ලීමක් අනුවය.

ආපදාවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සහ ආපදාවෙන් විනාශ වූ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන අනුමත කර ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීම  එදින සිදු කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය

2026 අයවැය ලේඛනය  සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව ලබන ජනවාරි මස 6 වැනිදාට කල් තැබිණ.



අදහස් (0)

පාර්ලිමේන්තුව 18 කැඳවයි: කතානායකගෙන් ගැසට්ටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site