(ශාන්ත රත්නායක)
ජ‘පුර විදු ගුරු හඬ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල පොල්දූව වටරවුම ඉදිරිපිට දී පැවැත්විණි.
රඹුක්කන උද්ඝෝෂකයන්ට යුක්තිය ඉටු කරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා මර්ධනය නවත්වන ලෙසත් සහ අධ්‍යාපනය අයිතිය සුරකින ලෙසට රජයට බලකරමින් විරෝධතාකරුවෝ විරෝධතාවයේ නිරත වූහ.
මේ හේතුවෙන් පාර්ලිමේන්තු පාරේ දැඩි රථ වහන තදබදයක් පවතියි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාර්ලිමේන්තු පාරේ දැඩි රථ වහන තදබදයක්
sharm warn Wednesday, 20 April 2022 03:50 PM
උද්ඝෝෂණයේ යෙදෙන අය ඉන්නේ පාර අයිනේ... කොහොමද රථවාහන තදබදයක් ඇතිවෙන්නේ...?
චන්දන Wednesday, 20 April 2022 04:58 PM
උද්ඝෝෂකයින් එක්කෙනෙකුට පොලිසියත් එක බැගින්... මාර ලස්සනයිනේ... පේලියට මූණට මූණ බලාගෙන ඉන්න අපූරුව...
Sajith Wednesday, 20 April 2022 08:39 PM
විරෝධතා කරුවන් පේව්මන්ට් එකේ. පොලීසිය පාර අයිනේ. පාර බ්ලොක් වෙන්නේ කොහොමද..?