(සුජිත් හේවාජූලිගේ සහ ඩයනා උදයංගනී)
අයවැයට ආරක්ෂාව සැපයීමේ පියවරක් ලෙස මුළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ලබන 2 වැනි සිකුරාදා සහ 5 වැනි සඳුදා දිනයන්හි දී දැඩි පරීක්ෂාවට ලක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
අයවැය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුම්වත් කරමින් කතානායකවරයා මෙසේ කීය.
මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර හා ඔවුන්ගේ ඇඳුම් අල්මාරි පවා මෙහිදී පරීක්ෂාවට ලක් කෙරෙන බව ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
අයවැය ප්‍රකාශයට පත් කෙරෙන ලබන 5 වැනිදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ආරාධිත අමුත්තන්ට පමණක් සීමා කෙරෙන බව කී කතානායකවරයා මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තුවට පැමිණෙන ආරාධිත අමුත්තන් ඉලක්ක කර විශේෂ ප්‍රවාහන වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1992
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1552
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 2 සහ 5 යන දිනවල දැඩි පරීක්ෂාවක්