
(යොහාන් භාසුර)
‘ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට ඇතුල්වීමෙන් වළකින්න’ යැයි අධිවේගී මාර්ගවල විද්‍යුත් දැන්වීම් පුවරුවල ප්‍රදර්ශන කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
ප්‍රමාණවත් ඉන්ධන නොමැතිව අධිවේගී මාර්ගයට ඇතුල්කළ වාහන රැසක් ඉන්ධන අවසන් වීමෙන් අධිවේගී මාර්ගයේ නවතා තිබීම පිළිබඳව අවදානය යොමු කළ එසේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අනේ ප්‍රමාණවත් ඉන්ධන දුන්නා නම් ඉවරයිනේ...
අධිවේගයේ තියෙන ෂෙඩ් එකට නිතරම තෙල් දුන්නා නම් ඉවරයි.