
(යොහාන් භාසුර)
ප්‍රධාන ජලාශ 73 න් 66 ක භාවිත කළ හැකි ජල ධාරිතාව සියයට 50 කට වඩා අඩු මට්මක පවතින බවත් වර්ෂාව නොලැබුණ හොත් ගැටලුකාරී තත්වයක් ඇති වියහැකි බවත් වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල කළමණාකරන) ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය පැවසුවාය.
ගොවිතැනට අවශ්‍ය ජලය තවත් වාර දෙකක් පමණ දියයුතු බවත් ඇතැම් වැව්වලට එදිනදා අවශ්‍යතා සඳහා ජලය සැපයීමට ද ඇති බවත් ඇය කීවාය.
ගංගාවල ජල ප්‍රමාණය අඩුවීමෙන් පානීය ජල ගැටලුවක් ද මතු වන බව ද සුදර්ශනී විදානපතිරණ මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි තතිවයන්ට මුහුණදීමට සැලසුම් කළ යුත්තේ කවුරුන්ද? කොයි වකවානු වලදීද?