
නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රිකයේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd