
(බණ්ඩාර ජයරත්න සහ ශාන්ත පී.බණ්ඩාර)
පෙරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් සමග මාවනැල්ල උතුවම් කන්ද සූරසරදියල් ගල තරණය කළ පෙරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ සහාය උපදේශිකාවක එම ගලෙන් ලිස්සා අඩි 300ක් පමණ ප්‍රපාතයකට වැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි
මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටියේ පදිංචි විරස්මි කොඩිතුවක්කු නමැති 27 හැවිරිදි තරුණියකි.
පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ සිසුන් පිරිසක් සම අද පෙරවරුවේ උතුවම්කන්ද සූරසරදියන් ගල තරණය කරමින් සිටියදී ඇය පය ලිස්සා මේ අයුරින් පහළට වැටි ඇතැයි පොලිසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුයි.
හරිම කනගාටුදායක ආරංචියක් . මෙවැනි තැන් වලට යනකොට ඉතාමත් ප්‍රවේශම් විය යුතුය . අනෙක් අයත් මෙය අවබෝධ කර ගන්න
ඔබතුමියට නිවන්සුව පතමු.
මේ උතුම් ගුරුවරියගේ ජීවිතය අහිමි වීම වෙනුවෙන් ඇයගේ පවුලේ අයටත් ,විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයටත් අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා අය තම රාජකාරියට පෙර තමන්ගේ ආරක්ෂාව බලා ගැනීමට සෑම පියවරක්ම ගත යුතුය. මෙවන් විපතක් මින්පසු කිසිදා සිදු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.
ඇයි මේවා සුළු දේවල් හැටියට සලකන්නේ?
හරිම කනගාටුදායක ආරංචියක් . මෙවැනි තැන් වලට යනකොට ඉතාමත් ප්‍රවේශම් විය යුතුය . අනෙක් අයත් මෙය අවබෝධ කර ගන්න. .මෙවන් විපතක් මින්පසු කිසිදා සිදු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබතුමියට නිවන්සුව