IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිහඬ විරෝධතාවයක

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  සාමාජිකවරුන්  සංවිධානය කළ  නිහඬ විරෝධතාවක් කොළඹ  අළුත්කඩේ  ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට දී අද ( 02 ) පැවැත්විණි.

පෙරටුගාමී  සමාජවාදී  පක්ෂයේ  සාමජිකයන් වන  ලලිත්  කුමාර් සහ කුහන්  මුරුගානන්ද  යන  දෙදෙනා   2011  වර්ෂයේ දී  යාපනයේ දී  අතුරුදහන් වීම  පිළිබඳ  පරීක්ෂණ  නිසියාකාරව  නොකෙරෙන  බව  පවසමින්  ඔවුහු විරෝධතාවයේ නිරතවූහ.
(ඡායාරූප   -  චතුර එස්. කොඩිකාර) 



අදහස් (6)

පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිහඬ විරෝධතාවයක

Mahee Wednesday, 02 October 2019 09:44 AM

යකෝ, සෑහෙන ජනතා බලවේගයක් තියෙනවා නොවැ මේ පක්ෂෙට...

:       19       67

යකා Wednesday, 02 October 2019 02:09 PM

ලැජ්ජාවක් නැතිව හාමුදුරුවරුත් ඉන්නවනේ.. උස්සගෙන ඉන්න පෝස්ටර් එකේ තියෙන්නේ දෙමළ. දන්නෙත් නැතුව ඇති මොනවද ලියලා තියෙන්නේ කියලා...

:       41       35

VajraThursday, 03 October 2019 03:53 AM

ජවිපෙ ශක්තිමත් වීම නොඉවසූ අසල්වැසි රටක රහස් ඔත්තු සේවාවක අතකොලු බවට පත්වී පක්ෂයේ සම්පත්වලින් අඩක් කොල්ලකාගෙන වෙන්වී ගිය මොවුන් අද පත්වී සිටින තත්වය බලන්න. ජවිපෙ විප්ලවය අත්හැර දමා ඇති බවට චෝදනා කරමින් පක්ෂයෙන් ඉවත්වූ පෙරටුගමින්ට අද ඔවුන්ගේ ප්‍රධාන සතුරා ලෙස පෙනෙන්නේ ප්‍රධාන ධනපති කදවුරු දෙක නොවේ; ජවිපෙ යි. එදා මොවුන් සමග ජවිපෙන් වෙන්වී ගිය පහල මට්ටමේ සාමාජිකයන් බොහෝ දෙනෙක් සත්‍ය වටහාගෙන නැවත පක්ෂය සමග සම්බන්ධ උනත් සමහරු කලකිරීමට පත්වී නිෂ්ක්‍රිය චරිත බවට පත් වී සිටිති. එහෙත් අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග රටේ උගත් බුද්ධිමත් ජනතාව ජවිපෙ වටා පෙළගැසෙනු දැකීම සතුටට කරුණකි.

:       57       150

Lebbe Wednesday, 02 October 2019 09:46 AM

යකෝ ටයි පොල්ලක් දා ගත්ත උන්දෙකුත් ඉන්නවා. බයේ බැහැ නිහඬ උද්ඝෝෂණය අවසානයේ සියලුම කුරුටු ගාමී පක්ෂ සාමාජිකයන් ත්‍රිවිල් 2ක නැගී සතුටින් විසිරගියා...

:       17       97

රවින් Wednesday, 02 October 2019 11:13 AM

මොකක්දෝ මහ විපර්යාසයක් වේගෙන එන හැඩයි. හැමෝම හොඳින් දන්නා කරුණක් තමයි පෙරටුගාමී අයගේ උද්ඝෝෂණ කියන්නේ අනික් හැමදෙනාම තමන්ගේ සියලු කටයුතු අතපසු කොට, අමතක කොට උනුන්ට පමණක් ඉඩදී බලාගෙන සිටින ලෙස හැසිරීම. ටයි, පොලු උන්නැහේ කියක් දුන්නත් කහින කෙනෙක් හැඩයි.

:       4       24

සෙනා Thursday, 03 October 2019 04:12 AM

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ඉගෙනීම කඩාකප්පල් කරමින් ඔවුන්ව නිෂ්ඵල උද්ගෝෂණ වලට දක්කන් යමින් සහ ඔවුන් කැට හිඟමනේ යවමින් සල්ලි හම්බුකරන මේ පරපුටු වන් මේ රටින් සම්පූර්ණයෙන්ම අතුගා දැමිය යුතුයි

:       20       140

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site