
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හෙට අනිද්දා පරාටේ නීතිය ක්‍රියාත්මක කොට ව්‍යවසායකයන් හොම්බෙන් යවන්න හදන බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා:-(ස.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
රේගුවේ බහාලුම් නිදහස් කිරීම මහ බැංකු හොරකමට ඉතා සමානයි. මහ බැංකු හොරකමේ ඉලක්කම් තියෙනවා. මේකේ ඉලක්කම් වත් නැහැ.මේ රටේ මිනිස්සු වචන ගොන්නකට හිරවෙලා දේශපාලනය කරනවා නම් ඒක මිනිසුන් රැවටීමක්.අපේ මේ රට ඉදිරියට නොගියේ පාලකයන් ගෝලීය ප්රවණතා වලට සංවේදී නොවී ග්‍රාමීය තැනක සිට කටයුතු කිරීම නිසයි.නමුත් ග්‍රාමීය තැනක සිට අද යාචක තැනකට රට ගෙනැත් තිබෙනවා නම් අප මේ අවසාන හෝරාව බව සිතාගත යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට හොරෙක් අනුන්ට හොරා හොරා කියලා කෑ ගැගැහුවට කවුරුත් ගණන් ගන්නේ නැහැ බොල.
නිකං යන්න..
දුශිත පවුල් පාලන ආණ්ඩුව පැවැති කාලේ ව්‍යවසායකයන් විතරක් නොවෙයි ජනතාවත් හොම්බෙන් යැව්වේ. ජනතාවට ආසියාවේ ආස්චර්ය පෙන්වපු හැටි දූෂිතයින්ට මතක නැහැ.
මේ තමා ඇන්ටිජන් හොරා , නිරෝධාන හෝටල් දමාගෙන ගෝටා සහ ශවේන්ද්‍ර සමග විදේශ ශ්‍රමිකයෝ ගසා කාපු ගජ මිතුරු කල්ලියේ ලොකු කකුලක් , කොරෝනා කාලේ ගසා කාපුවත් කොනක ඉඳන් හොයන්න ඕනේ ,