(එම්.සුසිල් පියන්ත, යසස් පී මෙන්ඩිස් සහ විශේෂ ධර්මදාස සිරිවර්ධන)
බටපොල කොබෙයිතුඩුව පරිගණක යන්ත්‍රයක චාජර් එක පුපුරා ගොස් එය ක්‍රියාකළ දාහතර හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බලපිටිය රෝහල් පොලීසිය කියයි.
බෙන්වල පාර ඉදිකැටිය පදිංචි ඩබ්ලිව්. ඒ.සෙනත් ඉදුවර නමැති සිසුවා බව ද පොලීසිය කියයි.
එය පුපුරන අවස්ථාවේදී ඔහු පරිගනකය උකුලේ තබාගෙන ක්‍රියාත්මක කර ඇති බවත් පරිගනකය ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd