
(යොහාන් භාසුර)
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිඝණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් බස්නාහිර පළාත ඇතුළු බොහෝ ප්‍රදේශවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මන්දගාමී වී ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාතේ බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ වන විට අත්හිටුවීමට සිදුවී ඇති බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අප්පා එව්වා ගහන්නත් කොළ නැද්ද? මාර වැඩක්නේ වෙලා තියෙන්නේ අපේ රටට... පොඩි පොඩි දෝෂ හැමතැනම...!
කොළ නැද්ද?