IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පේරු හිටපු ජනපති සහ බිරිඳ වසර 15 ක් හිරේ

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.

පේරු රාජ්‍යයේ ජාතික පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස සැලකෙන්නේ ඔලන්ටා සහ බිරිඳය.

ඔලන්ටා හුමාලා 2006 සහ 2011 වසරවල මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සොයා ගැනීම කර ඇතැයි පැවැසෙන්නේ බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් හරහාය.

මෙම අරමුදල් රැස් කිරීම කර ඇත්තේ නීති විරෝධී අයුරින් යැයි මේ වනවිට තහවුරු වී ඇත.

(බීබීසී)



අදහස් (8)

පේරු හිටපු ජනපති සහ බිරිඳ වසර 15 ක් හිරේ

ජිල්බු Wednesday, 16 April 2025 06:42 AM

ලැබුවා වූ නව වසරේදී අපිටත් ඒ වාසනාව උදාවේවා...!

:       1       17

Mahinda Wednesday, 16 April 2025 06:58 AM

ඉදිරියේදී විදේශීය මාධ්‍යයන්‍හි අපේ රටේද මෙවැනි නම්‍ පලවනු ඇත...

:       1       8

C.K.Lankaputhra Wednesday, 16 April 2025 08:29 AM

අන්න ඕකටයි සැබෑ යුක්තිය ඉටු කිරීම කියන්නේ... ඒකට අපේ..?

:       1       8

කව්ද බෝයි Wednesday, 16 April 2025 08:50 AM

අපේ පළපුරුදු අයගෙන් උපදෙසක් ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ...!

:       1       12

Lalla Wednesday, 16 April 2025 09:03 AM

ලංකාවේ නීති විශාරද කට්ටිය පේරු රටට යවලාවත් ඔය අදාල නීතිය අධ්‍යයනය කරවන්න බැරිද?

:       1       7

Perera Wednesday, 16 April 2025 10:53 AM

අපේ අප්පච්චි මග එනවා.

:       1       7

SIRI Wednesday, 16 April 2025 02:29 PM

ඒ ඉතින් පේරු රටේනේ. අපි තෝරලා බේරලා වැඩකරන මිනිස්සුනේ...!

:       1       6

රුවන් Wednesday, 16 April 2025 07:39 PM

ලංකාවේ නම් 5ක්ම ඉන්නවා... හිරේ යන්න ඕනෑ හිටපු ජනාධිපතිලා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site