(යොහාන් භාසුර)
මෙම මස තුළ (පෙබරවාරි) මෙරටට විදේශ සංචාරකයින් ලක්‍ෂයකට අදික පිරිසක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අදිකාරිය පවසයි.
මෙම මස 26 වැනිදා වන විට සංචාරකයන් ලක්‍ෂය ඉක්මවූ බවත් පසුගිය ජනවාරි මාස සංචාරකයින් 102,545 ක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් එම අධිකාරිය කියයි.
මෙම මස ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් රුසියානු ජාතිකයන් බවත් ඉන්දියාව, බි්‍රතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඕස්ටේ්‍රලියාව, කැනඩාව, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය යන රටවලින්ද සංචාරකයන් වැඩි සංඛ්‍යාවකත් පැමිණ ඇති බවත් එම අධිකාරිය වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබයින්ට සහ ජජබයින්ට දුක හිතෙනවා උනත් රට පැත්තෙන් සුභ පුවතක්. උද්ගෝෂණ කරන්නේ මේවා නතර කරලා රට අගාධයට යවන්න වෙන්නත් පුළුවන්.