(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එයින ඇද වැටී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල , ගලහේන ප්‍රදේශයේ පදිංචිව සිටී කොග්ගල ආරච්ච්ගේ රම්‍ය කුමාර නමැති 42 හැව්රිදි පුද්ගලයෙකි.
බුලත්සිංහල නාරගල ප්‍රදේශයේ දී බස් රථයෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාපුවරුවෙන් ඇදවැටී අවසන් ගමන් යයි
Bunny Preena Tuesday, 26 September 2023 11:48 AM
අධික රුධිර පීඩනයක් නිසා ක්ලාන්ත වෙලා වැටුනා වත්ද ?