( රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ කුණු ගොඩක් ගිනි තැබීම්ට යෑමේ දී සිදු වූ හදිසි පුපුරා යෑමකින් තුවාල ලැබුවා අඹුසැමි යුවළක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගල්කිස්ස පොලිසිය පවසයි.
තුවාල ලැබූ අඹු-සැමි සැමි යුවළගේ දියණිය විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පැවසීය.
අදාල පැමිණිලිකාරිය ගේ මව සහ පියා විසින් සිය නිවෙස අසල කුණුගොඩ වලක් හාරා පිළිස්සීමකට ලක් කොට ඇති අතර එහිදී විශාල පිපුරුමක් සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
මේ වන විට එහි විමර්ශන ආරම්භ කොට ඇති අතර හෙළි වූ කරුණු වල්ට අනුව පුපුරා ගොස් ඇත්තේ ඩප්පියක් බව පොලිසිය සැක පල කරයි.
පිපුරුමෙන් කාන්තාවගේ ඉන සහ දෑත් ප්‍රදේශ්යට තුවාල සිදුව ඇති අතර පිරිමි පාර්ශවයේ දෙපා වලට තුවාල සිදුවී ඇතැයි පොලීසිය පැවසී ය.
2025 දෙසැම්බර් මස 30
25
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිපිරීමකින් අඹු සැමි යුවළ රෝහලේ