(දයාසීලි ලියනගේ)
පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම වෙනුවෙන් මාස හයක කාලයක් සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 28 ක මුදල ඉදිරි මාස තුනක කාලය තුළ ගෙවන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට නියම කර ඇත.
පුනර්ජනනීය බලශක්තිය යටතේ සුලං බලාගාර, සුර්ය බලාගාර සහ පෞද්ගලික විදුලි බලාගාරවලින් ලබාගන්නා ලද විදුලිය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය හිඟ තබා තිබූ මුදල් සම්බන්ධයෙන් එම ආයතන මහජන උපයෝගීතා කොමිසමට පැමිණිලි කර තිබුණි.
එම පැමිණිලි සලකා බලා ඇති කොමිසම ඉදිරි මාස තුන ඇතුළත දී එම මුදල් ගෙවන ලෙසට නියම කර ඇත.
මේ වන විට විදුලි බිල සියයට 75 කින් වැඩි කර ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පුනර්ජනනීය විදුලියට ගෙවිය යුතු බිලියන 28 වහා ගෙවන්න
Prase Sunday, 21 August 2022 01:52 PM
කෝ වෘත්තීය සමිති නායකයෝ. නිදිද?
sharm warn Monday, 22 August 2022 10:23 AM
හෙමින් ගෙවුවත් වහාම ගෙව්වත් යන්නේ එයාලගේම සාක්කු වලට කියලා දන්න නිසා තමයි කලබලයක් නැත්තේ....කොමිසමට නොතේරන සත්‍ය.