
(යොහාන් භාසුර)
බෝතල් කළ පානීය ජලය බෝතල් මිල ද ඉහළ දැමීමට ජලය නිෂ්පාදකයින් පියවර ගෙන තිබේ. ඒ අනුව පානීය ජලය මිලිලීටර 500 ක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මිලිලීටර 500 ක ජල බෝතලයක් රුපියල් 60 ක් සහ ලීටරයේ ජල බෝතලයක් රුපියල් 90 ක් දක්වා ඉහළ දමා තිබේ.
ලීටර එකහමාරක බෝතලයක් රුපියල් 120 ක් දක්වා ද ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබහකට වතුර ටිකක් බීලත් ඉවරයි?