
(වසන්ත චන්ද්රපාල)
පානම ගම්මානයේ නිවසක් අලුත්වැඩියා කිරිමේදි ටයිල් කැටයක් යට සඟවා තිබු එම් 16 ගිනි අවියට යොදන මි.මි. 5.56x 45 වර්ගයේ උණ්ඩ 118 ක් හමුවි ඇතැයි පොලීසිය කියයි.
මෙම උණ්ඩ තොගය දැනට පානම පොලිස් ස්ථානයට භාර දි තිබේ.
මෙම නිවස අයිතිකරු දැනට කොළඹ පදිංචි අතර නිවස අලුත්වැඩියා කිරිම ඔහුගේ සහෝදරයකුට බාර දී ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd