
(එම්.ආර්. ප්‍රියශාන්ත)
රඹුක්කන, පින්නවල පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගොඩනැගිලි නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට අදාල ආයතනය ලබා දි ඇත.
මේ වන විට යුධ හමුදාව විසින් ඇදන් 254 කින් යුතු පුද්ගලයින් 254 දෙනෙකු නිරෝධානය සදහා පහසුකම් මෙහි සැලසීමට කටයුතු කර ඇති අතර දැනට පුද්ගලයින් 254 දෙනෙකු නිරෝධානය සදහා යොමු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු වැරැද්ද කමාකර ගන්නද යන්නේ?
පින්නවෙල ප්‍රසිද්ධ අනාථවුණු අලින් ගැනයි. අද ඉඳලා පින්නවෙල ප්‍රසිද්ධ වෙන්නේ "ඉන්දියාවේ කෝවිඩ්වලින් අනාථ කළ ශ්‍රී ලාංකිකයින්ගේ අනාථාගාරය" ලෙසයි. ආරංචි අනුව ඔය කියන ඉන්දියන් කාරයින් ටික අපහු ගිහිල්ලාලු. ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ම් කරන නිර්භීත, කොන්දක් තියෙන, මාධ්‍යවේදියෙකුට මෙන්න අවස්ථාවක්... හැබැයි ඔබේ ජීවිත ආරක්ෂාව ගැන සහතික දීමට නොහැක. මන්ද ඔබ මේ වෙසෙන්නේ චිකාගෝවක් වැනි තැනකයි. මිනිස් ජීවිතයක වටිනාකම මාස්ක් එකකට වඩා අඩු මුදලකට ලංසුතැබූ පාලකයින් සිටිනා රටකයි.
ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් ගෙන්වපු සේවක පිරිස නිරෝධායනය නොකර වැඩට ඇරියේ ලොකු තැනකින් ලැබුණු ‘කට වචනයක නියෝගයක්‘ නිසා බවත් ඔය ආයතනයේ ලොක්කා කාගේදෝ මැතිවරණ ගිණුමට රුපියල් කෝටියක් බැරකළා කියන්නේ ඇත්තද?
හර්ෂ.. හර්ෂ.. නිකමට නම කිව්වේ. පැනික් වෙන්න එපා..