(සුමිත් පොතුපිටිය)
පානදුර සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් නියෝග කර තිබේ.
එකී ශරීර ඇප වලට අමතරව සැකකරු වෙත දැඩි ඇප කොන්දේසිද නිකුත් කර ඇත.
සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාලව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කරන ලදි.
ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නගා තිබිණි.
නීතිඥ ජාලිය සමරසිංහ , ජයබදු කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී ඒ ආර් බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච් කේ කේ හීනටිගල යන නීතිඥ මහත්ම මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනීසිටින ලදී.
නඩුව 2025 පෙබරවාරි 10 දින යළි කැදවීමට නියමිතව ඇත.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පානදුර සළිදුට ඇප
බකල ජයා Friday, 20 December 2024 02:12 PM
කුඩු විකුණන මිනීමරුවෝද මනුෂ්‍යයෝය.
SiripalaFriday, 20 December 2024 06:42 PM
ආරක්ෂක අංශ මගින් අපහසුවෙන් අල්ලාගත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් (සියලු El ChapoS ලා) මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමට පැමිණි JVP/ මාලිමා ආණ්ඩුව මේ වනවිට නිදහස් කරමින් සිටියි.
වෑල්ඩින් ආචාරියා Friday, 20 December 2024 02:27 PM
ඔය තියෙන්නේ පුනරුදේ. ඕකට තමයි ලංකාවේ හරක් ඡන්දේ දුන්නේ. දේශබන්දු යුක්තිය කරනකොට පුදුම අමාරුවක් ඔය ජෙප්පන්ට තිබුනේ. කාලකන්නි, රට ඉන්දියාවටයි, කොටින්ටයි පාතාලෙටයි අයිති වෙලා දැන්...
Kasun Friday, 20 December 2024 02:32 PM
කුඩ්ඩො අරගල කරලා ගෝඨා එලෙව්වේ ඕවා දිනාගන්න තමයි. අදටත් සමාජ මාධ්‍ය වල මාලිමා කමෙන්ට් කුඩ්ඩන්ගේ සහ පාතාලයේ බව ප්‍රසිද්ධ රහසක්...!
අමල් Friday, 20 December 2024 02:58 PM
2025 පෙබරවාරි 10 දා නඩුව කැඳෙව්වාම, බෙලාරුස්වලට වරෙන්තු නිකුත් කරන්න බැරි ඇයි? එක මිටට කුඩ්ඩන්ට රට! පුනරුදයට ජය වේවා..!
යෝගා Friday, 20 December 2024 04:20 PM
මාලිමාවේ බලවත් ඇමැති කෙනෙක්ගේ රැකවරණය ලැබිලා ඇති...
sam Saturday, 21 December 2024 04:15 AM
මිනීමරුවන් නිදහස් කරන්න එපා. මිනීමරුවන්ගේ නමින් අහලා වැරදි නම් මරණ දඬුවම දෙන්න. නැතිනම් මේ අය තවත් මිනී මරනවා...