
(සුමිත් පොතුපිටිය)
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවෙකු විසින් පානදුර වලාන ගැමුණු මාවත ප්‍රදේශයේදි වෙඩි ප්‍රහාරයක් එල්ලකර පලාගොස් ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
සම්පූර්ණ මුහුණ ආවරණය කරගත් දෙදෙනකු පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් කුඩා ප්‍රමාණයේ ගිනි අව්යකින් තුන් වරක් කොකා ගස්සවා වෙඩිතැබීමට උත්සාහ කර ඇති අතර, ගිනි අවිය පත්තු වී නොමැති බවද පොලිසිය කියයි.
පානදුර ප්‍රදේශයේ ක්‍රියාත්මක මක්කුඩු ජාවාරමක දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙය සිදු කර ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපි මලත් හෙට අපි ප්‍රවර්ධනය කළ ව්‍යාපාර පැවතෙනු ඇත...
දවසේ වෙඩිල්ල...!
මේවා කියවලා මගේ ඔළුවත් කියනවා. හෙඩිමේ තියෙන්නේ "වෙඩි තැබීමක්", කියලා. පළමුවන ඡේදයේ තියෙන්නෙ "වෙඩි ප්‍රහාරයක්" කියලා. දෙවන ඡේදයේ තියෙන්නේ "තුන් වරක් කොකා ගැස්සුවාද, තුවක්කුව පත්තු වී නොමැත" කියලා... මං මේ ඔක්කෝම ටික එකතු කරනවා "තියපු වෙඩි ගණන" හදාගන්න.