IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පානදුර ප්‍රා. සභාව උණුසුම්. විපක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති

(සුමිත් ප්‍රේමතිලක සහ දයා හේමන්ත සිල්වා)

පානදුර ප්‍රාදේශීය සභාවේ ස්ථාවර තැන්පතුවල ඇති රුපියල් ලක්ෂ 301 ක පමණ මුදලක් ඉවත් කිරීමට සභා වාර්තාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද පානදුර ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වී මෙිදි ඩැඩි උණුසුම් තත්වයක් හට ගත්තෙය

සභා වාරය ආරම්භයේම පසුගිය වර සභා වාර්තාව සම්මත කරගැනීමට යාමෙිදි, අදාල යෝජනාව පසුගිය සභා වාර්තාවේ සම්මත වූ බවට අසත්‍ය ලෙස සටහන් කර ඇතැයි පාලක පක්ෂයේම මන්ත්‍රී ක්‍රිෂාන් පෙරේරා මහතා විරෝධය පලකිරීමත් සමගින් සභාව උණුසුම් විය.

එහිදී නැගී සිටී විපක්ෂ නායක ඉරේෂන් පෙරේරා සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක අජිත් කුමාර , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කන්ඩායම් නායක උපේන්ද්‍ර සිල්වා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු සභාව තුල විරෝධය පලකර බෙදීමක් ඉල්ලා සිටියහ.

සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතා බෙදීම ලබාදීමට එකග නොවීමත් සමගින් විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් සභාවෙන් පිටව ගියහ.



අදහස් (2)

පානදුර ප්‍රා. සභාව උණුසුම්. විපක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති

nirodayana Thursday, 09 September 2021 02:07 PM

මෙම වකවානුවේ උණුසුම් වීම යෝග්‍ය වේ

:       0       10

Chandima Friday, 10 September 2021 04:57 AM

අනේ නොඑන්නම යනවා නම් රටට මොන තරම් සේවයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site