
(සරත් චින්තක)
ආණ්ඩුවේ පීඩනයෙන් දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවක් රාගම මහබාගේ මංසන්දියේදී අද (25) පැවැත්විණි.
විරෝධතාකරුවන් පන්දම් රැගෙන මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
සමගි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනානදු මහතා, ජා-ඇල ආසන සංවිධායක අමරසේකර යන මහත්වරු මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මෙන්න මේ සාම්ප්‍රදායික මෝඩ වැඩ නතර වෙන්න ඕනෑ. විරෝධතා දැක්වීමේදී පරිසර හානිය, රටට වන හානිය සහ ජනතාවට වන අපහසුතාවය ගැන සිතා මීටවඩා බුද්ධිමත් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෑ...
කිරිපුතා තමා වහලෙක් වෙන්න එපා...!