IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පුන්කුඩතිව් ගමට ඇතුළුවීම-පිටවීම සීමාකරයි

(රොමේෂ් මධුෂංඛ)

යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ගම්මානයට ඇතුළු වීම හා පිටවීම සීමා කිරීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.
 
පුන්කුඩතිව් ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ ඇඟලුම් ශාලාවේ සිට ඩබ්ලිව්.පී.එන්.ඩී. 6503 නැමති බස් රථයෙන් යාපනයට ගොස් ඇති අතර, යාපනයේ සිට පුන්කුඩතිව් සිය නිවස දක්වා එන්.පී.එන්.ඩී. 8790 නැමති බස් රථවල ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එම බස් රථවල ගමන්ගත් මගීන් ළඟම පිහිටි පොලීසියට හෝ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දෙන ලෙසට පොලිසිය විසින් මහජනයා දැනුවත් කරන ලදී.
 
පුන්කුඩතිව් ගම්මානයේ පදිංචිකරුවන්ට ඉන් පිටව යාමේදී අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් පිටව යාමටත් පිටස්තර සිට පැමිණෙන අයෙකුට ගම්මානයේ පදිංචි නම් පමණක් ඇතුළු විය හැකි අයුරින් සීමා පැනවීමටත් කටයුතු යොදා ඇත.
 
එමෙන්ම කොරෝනා ආසාදිත කාන්තාව ගමන්ගත් බස් රථවල සිටි යාපනය, නාගදීපය, පුන්කුඩතිව් ආදි ප්‍රදේශයන්හි 100කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර යාපනයේ සියලුම වැසියන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටද සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කර ඇත.    



අදහස් (0)

පුන්කුඩතිව් ගමට ඇතුළුවීම-පිටවීම සීමාකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31664 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site