
(වී.ඒ. නිශ්ශංක)
සිදුව විලේජ් නිවාස සංකීරණයේ දෙවන පටුමගේ අලුතෙන් ඉදිකරමින් පවතින නිවසක පුටුවක් මත ඝාතනය කර ඇති පෙදෙරේරුවකුගේ සිරුරක් සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.
නිවස තුලදී පෙදෙරේරුවාව ඝාතනය කර පලායමින් සිටි සැකකරු සීදූව පොලීසිය විසින් ක්ෂණිකව අත්අඩංගුවට ගත් බව සීදූව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධනුෂ්ක මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
ඊයෙ (14) සවස මෙම ඝාතනය සිදුව බවද පොලීසිය කියයි.
එම ස්ථානයේ හතරදෙනෙක් එකතුව සාදයක් පවත්වා තිබේ. එහිදී ඝාතනයට ලක්වූ පෙදරේරු සහ සැකකාර පෙදරේරු අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් සැකකාර පෙදරේරුවා විසින් මරණකාර පෙදරේරුවාගේ මුහුණ ප්‍රදේශයට පහර දී පසුව ගෙලමිරිකා සිටි බව ඝාතනය කළ සැකකාර පෙදරේරුවා විසින් සීදුව පොලිසියට පාපොච්චාරනය කළ බවද සිදුව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 47ක් වූ දෙදරු පියෙක් වන ගරුසිංහ හේවගේ නිහාල් චන්ද්‍රසිරි තුන්සිය හැට දෙක ජුබිලි මාවත වයික්කාල, කොච්චිකඩේ. ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙදරේරුවා මැරූ පෙදරේරුවා මාට්ටු