(ඉන්දිකා රාමනායක)
යාපනය පේදුරුතුඩුව වෙරළේ නවතා තිබූ බෝට්ටුව 10කට කිසියම් පුද්ගලයෙකු ගිනිතබා විනාශ කොට ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.
ඊයේ (22) රාත්‍රි කාලයේ මෙම සිදුවීම සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි
මෙම ගිනි තැබීම කවුරුන් විසින් සිදුකර ඇති ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd