
( ප්‍රදීප් කුමාර)
යාපනය ඉරුපාලේ මඩතඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව කෝපායි පොලිසිය සදහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිදරු පියෙකු වන 43 හැවිරිදි අයෙකු වන අතර දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
පොලිසිය අදාල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd