(යොහාන් භාසුර)
පෞද්ගලික අංශයේ සේවකයන්ට අයවැය සහනයක් ලෙස ලැබුණු රුපියල් 2,500ක දීමනාව අහිමිකිරීම සඳහා පනත සංශෝධනය කිරීමට විරෝධය දක්වමින් නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට අද (2) දහවල් විරෝධතාවක් පැවැත්විණි.
පෞද්ගලික සේවක මධ්‍යස්ථානය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය මෙම විරෝධතාව සංවිධානය කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෞද්ගලික අංශයේ සේවයෝ විරෝධතාවක