(ජයන්ත සමරකෝන්)
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින්ට ලබා දී තිබු පොදු සමා කාලයේදී සාමාජිකයින් 6000 කට අධික සංඛ්‍යාවක් යුද හමුදා මූලස්ථානයට පැමිණ ඇතැයි මූලස්ථානය පවසයි.
මෙම පිරිසට නැවත රාජකාරියේ යෙදීමට හෝ නිත්‍යනූකූලව සේවයෙන් ඉවත්ව යාමට අවස්ථාව ඇතැයිද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩ්යර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
ඉකුත් 22 වැනිදා සිට ක්‍රියාත්මක මෙම පොදු සමා කාලය එළැඹෙන මස 10 වැනිදායින් අවසන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙනයි පොහොට්ටුවේ කට්ටිය කියයි ඔන්න රණවිරුවෝ හිරේ දානවෝ කියලා
විශිෂ්ටයි දරුවනී ආවේ රට ජාතිය ආගම රකින්න මිසක් මේ දේශපාලුවන් රකින්න නොවෙයි නේද?
රට අණතුරේ බව දැනුනහම වීරයෝ නැවත එනවා. ඒකයි වෙනස.
රටට ආදරේ කරන කොල්ලෝ රට වෙනුවෙන් අාවා කියලා හිතෙනවා.. අපි රට බේරාගෙන ඉදිරියටම යමු..