(පද්මා කුමාරී කංකානම්ගේ )
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අද (6) දහවල් වන විට,පුත්තලම දිස්ත්‍රික්ක මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 132 ක් වාර්තා වී තිබූ බැව්,දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී හා දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පැවසීය.
ඉන් පැමිණිලි 114 ක් විසදූ බවත්,ඉතිරි පැමිණිලි සදහා සුදුසු ක්‍රියා මාර්ග ගෙන ඇතැයි ඒ මහතා පවසයි.
එම පැමිණිලි අතර පහරදීම්,මැර ප්‍රහාර,දේපොළ හානි,රාජ්‍ය නිළධාරීන් මැතිවරණ කටයුතුවල යෙදවීම ,නිළධාරීන් පත් කිරීම,උසස් කිරීම සහ මාරු කිරීම් ආදීය ද වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්