(එච්.චන්දන)
පුත්තලම කළපු තීරයේ ඇති ශාක වර්ග ගොඩ බිමට ඇදී ඒම සහ එම ශාක මැරී කුණු වීම නිසා කළපු තීරය අවට මේ දිනවල දැඩි දුර්ගන්ධයක් පවතියි.
මෙයට ප්‍රධානම හේතුව කළපුවේ ජලය අඩුවීම සහ වාරකන් කාලය බව ධීවරයෝ සඳහන් කරති.
මෙය ස්වාභාවිකව සිදුවන දෙයක් වන බවත් සැප්තැම්බර් අග කාලය නිම වූ විට මේ තත්වය අවසන් වී ගොඩ බිමේ සිට මුහුද දෙසට හුළං හමනු ඇති බවත් ධීවරයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd