
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම විරුතොඩ ප්‍රදෙශයෙ පිහිටි කොහු අපනයන කර්මාන්ත ශාලාවක් තුල ඇතිවු ගින්නකින් රුපියල් කෝටි 15 කට ආසන්න අලාභය ක් සිදුව ඇති බව හිමිකරුවෝ පවසති.
අදාල කර්මාන්ත ශාලාව තුල 3 දින දහවල් හදිසියේ මෙම ගින්න ඇති විය තිබෙන බව කියයි.
ගින්න හෙතුවෙන් කර්මාන්ත ශාලාව තුල තිබු චිනයට අපනයන කිරිමට සුදානම් කර තිබු කොහු තොගය හා තවත් කොහු සමග යන්ත්‍ර සුත්‍ර සියල්ලම විනාශ වි ඇති බව කියයි.
ෙගින්න නිවිම සදහා පුත්තලම නගර සභා ගිනි නිවමින් ඒකකය හා හලාවත නගර සභා හා නාවික හමුදා ගිනි නිවමින් එකක එක්ව තිබුණි.
කෙසේ වෙතත් පැය හතරක් කාලයක් යන තුරුත් ගින්න පාලනය කිරිමට නොහැකි විය තිබුණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භ කරනකොටම චීනාට කෙළවුණා.. ඔහොම යං... ඔහොම යං... අනේ හැබෑට මෙහෙමත් නායකයින්..