
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ ,නුවරඑළිය,පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රත්නපුර, ගාල්ල,මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd