(නිමන්ති රණසිංහ)
ගල්නෑව කරුවලගස්වැව සේනපුර ප‍්‍රදේශයේ 19 හැවිරිදි තරුණයකු තම පියාගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
බිමතින් පැමිණී පියා විසින් සිය මවට පහරදීම වලක්වාලීමට යාමේදී ඇතිවූ ආරවුලකදී මෙම ඝාතනය සිදුවී ඇති බවත්, මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙකු බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසීය වැඩිදුර විමර්ශන පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතා තරුණයෙක් විය යුතු යි. මීට වඩා බුද්ධිමත්ව හැසිරීම අවශ්‍යයි. අදහාගත නොහැකි සිද්ධියක්.