
(නිමන්ති රණසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් "පොඩි ලැසී" නමැත්තා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්දික සී. රාගල මහතා අද (15) නියෝග කළේය.
වසරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන සිටි මෙම සැක්කරු අද (15) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කල අවස්තාවේදී මෙම නියෝගය නිකුත් විනි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදොස් කර නිදහස් වුනොත් සුවර් එකටම මංත්රී පදවියක් ලැබෙයි.ගරු මංත්රීතුමංලා දැන් උත්තරීතර භාණ්ඩාගාර වලත් ඉන්නවා.