(නිමන්ති රණසිංහ)
රිය අනතුරක් සිදුකළැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වූ තුසිත දිලුම් කුමාර රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (6) නියෝග කළාය.


(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඨලී නාට්‍යයේ දෙවෙනි කොටස මතුසම්බන්ධයි ..! රජය නාගන්න නෑමක්.. මේ යන විදියට මහ ඡන්දේ ලේසි නෑවගේ..
මේ ඔක්කොම අත් උස්සලා වනන්නේ හරියට ජාතික වීරයෝ කියලා හිතාගෙනද?
ලොක්කා ඇපේට අත්සන් කොරන්න ඇතිනේද? හරි හරී ඔහොම යන්.