
(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා ඉන්ධන පිරවුම් හල් රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා මතුව ඇතැයි වාර්තාවේ
එසේම ජලයෙන් යටවීම හේතුවෙන් සමහර ඉන්ධන පිරවුම්හල්වලට ගමන් කිරීමට දුෂ්කරතා පැන නැගී ඇත.
ගම්පහ උඩුගම්පල සහ ඒ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් කිහිපයක් ද ජලයෙන් යට වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd