
(යොහාන් භාසුර)
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවක් මේ වන විට ශ්‍රී ලංකාවට ළඟාවී ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු 'ලංකාදීප' යට පැවැසීය.
අදාළ නෞකාව සඳහා වන ගෙවීම් අද (18) පස්වරුව දක්වා ද කර නොතිබූ බවත් ඒ සඳහා වන කටයුතු සාකච්ඡා කරමින් සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd