(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
විවිධ හේතු මත විදේශිකයන් 912 දෙනකු සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේ සඳහන්වේ.
ඉන් වැඩි පිරිසක් පාකිස්තාන ජාතිකයෝ වෙති. එම සංඛ්‍යාව 709කි.
මීට අමතරව ඇෆ්ගනිස්ථානු ජාතිකයන් 113 දෙනකුද ඉරාන ජාතිකයන් 24 දෙනකුද පලස්තීන ජාතිකයන් හය දෙනකුද සුඩාන ජාතිකයන් හතර දෙනකුද යේමන ජාතිකයන් පහළොස් දෙනකුද මියන්මාර ජාතිකයන් තිස් පස් දෙනකු ද බංගලාදේශ, එරිත්‍රියාව, සෝමාලියාව යන රටවල එක් අයකු බැගින්ද මෙරට සරණාගතයන් ලෙස රැඳී සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.
මෙම පිරිස මෙලෙස මෙරට රැඳී සිටින්නේ සරණාගතයන් පිළිබඳ කටයුතු කිරීමේ ඒකකයේ අධික්ෂණය යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩේ. ඔක්කොම අහවල් කට්ටිය නේද? බැසිලා ජන්ද පෙරේතකමට ඇත්ත යට ගැහුවට ලංකාවේ දැනටමත් පකිස්ථාන් ජාතිකයන් 18,000ක් ඉන්න බවයි ආරංචිය.
හා ... හා.... ඕක දැන්ද දැනගන්නට ලැබුනේ...! විල්පත්තු පැත්තට ගිහිල්ලා බලන්න ඒ කාලේ විල්පත්තු විනාශ කරලා ගෙවල් හදලා දීලා කවුද ඒ ගෙවල්වල බුරුකාවන් ඇඳගෙන පදිංචිවෙලා ඉන්නේ කියලා...! ඇෆ්ගනිස්ථානු, ඉරාන, පලස්තීන, සුඩාන, යේමන, මියන්මාර, බංගලාදේශ, එරිත්‍රියා, සෝමාලියා ජාතිකයින්..! සිංහළයා වඳවේ...! ඒ අය පැටව් කූඩු හදති... බුද්ධාගම බුරුකාවට යටවේ... රට ඉන්ඳුනීසියාවක්වේ..!!
සේරම ඒකම වර්ගයේ අය
හෙරොයින් මාෆියාවට වැඩකරන අය සහ එ වෙනුවෙන් අපේ රටෙ සරනාගතයින් හැටියට රැදීසිටින අයනම් අපිත් දැක්කා !
දැන් මේක දැකලා උඩ අදහස් ලියන අය දන්නේ නැහැ... ලංකාවේ බෞද්ධයින් කී දෙනෙක් අරාබි රටවල්වල අනාථවෙලා ඉන්නවද කියලා..? මේක නිකන් කාගෙවත් පුද්ගලික උවමනාවට ඇවිල්ලා නැහැ. "මෙම පිරිස මෙලෙස මෙරට රැඳී සිටින්නේ සරණාගතයන් පිළිබඳ කටයුතු කිරීමේ ඒකකයේ අධික්ෂණය යටතේය"
හ හා මෙයාට දුක හිතිලා