IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුටින්ගේ නිල නිවසට ගහන්න හදලා

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නොව්ගොරොඩ් ප්‍රදේශයේ පිහිටි නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්රේනය උත්සාහ කළ බවට චෝදනා එල්ල වෙයි.

එම චෝදනා එල්ල කර ඇත්තේ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් ය. රුසියන් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරයට යුක්රේන හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන 91 ක් යොදා ගත් බවය. කෙසේ නමුත් රුසියන් හමුදාව වහා මැදිහත් වී ප්‍රහාරය ව්‍යර්ථ කර ඇත.

මෙම සිද්ධිය මුල් කොටගනිමින්, යුක්රේනය සමඟ පවතින සාම සාකච්ඡාවලදී රුසියාවේ ස්ථාවරය වෙනස් වනු ඇති බව ලැව්රොව් අනතුරු ඇඟවීමක් ද කර තිබේ.



අදහස් (0)

පුටින්ගේ නිල නිවසට ගහන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site