(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිටකොටුව පැරණි මාළු වෙළඳ සංකීර්ණය අසල (ගෝල් සෙන්ටර්) කසල ගොඩ ගසා තිබූ කාමරයක් තුළ ගින්නක් හටගෙන ඇතැයි පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත සිල්වා මහතා පැවසීය
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට ඒ බව දැනුම් දුන් අතර ගිනි නිවීමේ රථ තුනක් එම ස්ථානයට පැමිණි බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd