
( මහින්ද නිශ්ශංක )
පලාත් පාලන ආයතන 336 ක් සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පසුගිය 17 දා නාමයෝජනා භාරගැනීම ආරම්භ වූ අතර මැතිවරණ සදහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ දහවල් 12 ට අවසන් කෙරුනු බව ද කොමිෂන් සභාව පවසයි.
අද දහවල් 12 ට නාමයෝජනා භාරගැනීම අවසන් වූ පසු විරෝධතා ගොනු කිරීම සඳහා පැය එකහමාරක කාලයක් ලබා දෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
අනතුරුව පලාත් පාලන ජන්දය පෑවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවද කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd