(රංජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගූ)
පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම වලක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල් ඩබ්.එම්.ආර් විජේසුන්දර ගොනු කල රිට් පෙත්සම මැයි 11 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද උදේ ජනපති ඇහුවා කල් දාන්න කෝ චන්දයක් කියලා.සවස චන්දේ කල් දාන්න ඉල්ලු පෙත්සම මැයි වෙනකම් කල් ගියා.ඒ කියන්නේ චන්දේ නියමිත දින නොපවත් වන බව ද? චන්දේ තියෙනවා කියන එක ද? තාම තැපැල් චන්දේ ට දින දුන්නෙත් නෑ..