
(අාරියරත්න රණබාහු)
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද (20) පැවසීය.
ජනාධිපතිවරයා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පසුව මාධ්‍යට අදහස් දක්වමින් මෙසේද පැවසීය.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පැවැත්වීමට කටයුතු කරනවා. එම ඡන්දයට නාමයෝජනා බාරදුන් සන්ධාන අද නැහැ. ඒ සන්ධාන කැඩිලා. මේ නිසා ප්‍රශ්න නියෙනවා. නාම යෝජනා අවලංහු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව පනත සංශෝධනය කර ජනවාරි මාසයේදී පනත සම්මත කර ගන්නවා. ඊට පසු ඡන්දය පවත්වන්න පුළුවන්.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දය ගැන ජනපතිගෙන් ඉඟියක්
Siraa Saturday, 21 December 2024 02:11 AM
මුදල් නහස්තියක්, ඡන්ද සියල්ල එකවර කරන්න ක්‍රමයක් හොයන්න. එක්කෝ අනවශ්‍ය ඡන්ද අයින් කරන්න...
pj Saturday, 21 December 2024 04:15 AM
එදා රනිල්ගේ කන්ඩායමේ වැඩ කිඩ නිසා ශක්තිමත්වෙමින් තවමත් පවතින රුපියල මාළිමා නඩය ගොන් ආතල්වලට පමණක් ප්‍රමුඛත්වය දීම හමුවේ තවදුරටත් ඒසේ නොපවතිනු ඇත. 69 ලක්ෂයට ජයවේවා...!
Kazi Shajahan Saturday, 21 December 2024 04:39 PM
මේ ඡන්දයෙන් නම් NPP එකට ඡන්ද අඩු වෙනවා ශුවර්, කෝ කියපු වැඩකිඩ නෑනේ. විසිල් විතරයි, බල්ටි නැහැ... බොරු කාරයෝ...
Vimal Saturday, 21 December 2024 10:02 PM
මෙයා ඉතින් ඉඟිබිඟි කරකර ඉන්නවා. රට එතනමයි. ජෙබයියෝ කවි ලියනවා.