(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3 වැනි දින අලුතින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළේය.
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වැනි දාන නොපැවත්වෙන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණ ඊට හේතු වූ බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයට අලුතින් දිනයක් නියම කළ ද ලබාදී ඇති නාමයෝජනා හා ඇප මුදල් ඊට වළංගු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පුංචි ඡන්දය ගැන ඉඟියක් මාර්තු 3 වැනි දා
kamal Friday, 24 February 2023 05:11 PM
කලින් අච්චු ගහපු කොළටික අඩු නැතුව හොඳින් සුරක්ෂිතව ඇතිනේ. එහෙනම් කමක් නැහැ.
චන්දන Friday, 24 February 2023 06:47 PM
තත්ත්වය මේනම් ස්වාධීන කොමිෂන් සභා වලින් කිසිදු ඵලක් නැහැ . ඒ සියල්ල නමට විතරක්ම බව පහුගිය කාලෙ ඔප්පු කරලත් තිබෙනවා . ඒ වගෙම මේ හේතුව ඉදිරිපත් කරමින් ඉදිරියෙදි ඕනම මමැතිවරණයක් නොපවත්වා හැරිය හැකි බව පැහැදිලි නේද .
Sarath Rambukwella - NY Friday, 24 February 2023 06:52 PM
මේ අවස්ථාව ඡන්දයක් පැවැත්විය යුතු කාලයක් නොවේ. සියලුම පළාත් පාලන ආයතන විසුරුවා හැර, රට ස්ථාවරත්වයක් ඇතිවන තුරු, විශේෂ කොමසාරිස්වරුන් (පිළිගත් අපක්ෂපාතී පුද්ගලයින් මිස දේශපාලන හෙන්චයියන් නොවේ) පත්කර ඒවා පාලනය කළ යුතුයි. එම මුදල් පාසල් අවධියේ සිටින අනාගත පරපුරේ සුභසිද්ධිය පිණිස යෙදවිය හැකිය..
නිමේෂ් Saturday, 25 February 2023 07:45 AM
හොරකන් කරලා රට බංකොලොත් කරපු උන් දැන් චන්දෙ තියන්නේ නැත්තේ රටේ ඉන්න බහුතරයක් චන්ද දායකයෝ උන් ගැන දැනගෙන උන්ව එලවන්න බලන් ඉන්න නිසයි , රට විනාශ කරපු උන් ම රට දියුණු කරයි කියල හිතන් ඉන්න මෝඩයෝ දැන් ලංකාවේ නැහැ , ඔයා වගේ පිටරට ඉන්න බයියෙක් දෙන්නෙකට තවම එක ත්රෙන්නේ නැති උනාට.
anton austriaSaturday, 25 February 2023 09:59 AM
අපිත් පිට රට ඉන්නෙ . හැබයි අපි ට තෙරෙනව . එත් නොතෙරන හරක් තාම ඉන්නවා කියලා හිතුනා. වැඩක් නැ යලුවා . තාමත් ඉන්නෙ බත් කන හරක්
de silva Friday, 24 February 2023 08:37 PM
ඡන්ද තියන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වළ දමන්න කටයුතු කළොත් IMF සහ පැන්රිස් ක්ලබ්, ඉන්දියාව සහ බටහිර රටවල් නම් අපේ පැත්තවත් බලන එකක් නැහැ. අපේ පොලී මුදලාලි චීනෙ නම් අපිව ගිල ගන්න කෙළ හල හලා බලා ඉඳීවි.