
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදි පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
එම මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට කොමිසම සතුව නැති බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කීය
මූලික වියදම් හැර අනෙකුත් සියලු ඉතිරි මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රතිපූර්ණය කර ඇති බවද රත්නායක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ ඡන්ද අයිතිය අඳුරගත්තු කෙනෙකුට නැවත ඡන්දය දිය යුතුද?
දැන්ම රැස්වෙන එක හොඳයි. නැතිනම් අන්තිම මොහොතේ රාහු කාලේ බලන්න ඕනෑ කියයි. රිට්ටා කියයි, නැතිනම් නෝනාගෙන් අහනකල් දිනයක් තීරණය කරන්න බෑ කියයි. නේද?
ගිය පාර හිටිය එවුන් වගේ යම් යම් වරප්‍රසාද වලට කෑදර වෙලා වැඩ කළාද කියන හැඟිම මහජනයා තුළ ඇති කරන්නේ නැතුව කොන්ද පණ ඇතිව කෙලින් ගෞරවයෙන් වැඩ කරන්න පුරුදු වෙන්න